ඇන්ඩ්‍රොයිඩ් ජනප්‍රිය App එකක් ගැන අනතුරු ඇගවීමක්

ඇන්ඩ්‍රොයිඩ් දුරකථන පරිශීලකයන් අතර අතිශය ජනප්‍රිය screen recording ඇප්ලිකේෂනයක් සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

iRecorder නම් මෙම ඇප්ලිකේෂනය මගින් දත්ත වංචා සිදුකරන බවටයි අනාවරණ වී ඇත්තේ.

දැනට 50,000 කට අධික පිරිසක් මෙම ඇප්ලිකේෂනය භාවිත කරන බවට තහවුරු වී තිබෙනවා.

2021 වසරේදී පළමුවරට Google Play store වෙත එක් කර ඇති මෙම ඇප්ලිකේෂනය අනතුරුදායක නොවන බවටයි මේ දක්වා හඳුනාගෙන තිබුණේ.

කිසියම් අයෙකු මෙම ඇප්ලිකේෂනය තවදුරටත් භාවිත කරන්නේ නම් එය වහා ඉවත් කරන ලෙස සයිබර් ආරක්ෂණ විශේෂඥයන් දැනුම් දෙනවා.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »