ඉදිරි දින 07 ත් 10 ත් අතර ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට වර්ෂාධික කාළගුණයක්

ඉදිරි දින 07 ත් 10 ත් අතර කාලයේදී ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට වර්ෂාධික කාළගුණයක් පැවතිය හැකි බවට කාළගුණ අංශ අනාවැකි පළකරනවා.

ඇතැම්විට දරුණු කුණාටු සහ අයිස් වැසි පවා අපේක්ෂා කෙරෙන බව සඳහන්.

මේ අතර වසර 69 කට පමණ පසු ජූනි මාසයේ දිනක ඉහළම උෂ්ණත්ව අගයන් ඊයේ දිනයේදී ප්‍රදේශ ගණනාවකින් සටහන් වී තිබෙනවා.

කාළගුණ අංශ පවසන්නේ මෙවර ශීත සෘතුව තරමක් වියළි ස්වභාවයක් ගනු ඇති බවයි.

https://www.9news.com.au/national/weather-news-unseasonably-warm-start-to-winter-for-australias-east-coast/e0a3513c-e1cc-4c5e-b513-171f859b2667

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »

මෙවර නිවාඩු සමයේ සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් පහළට

ඉහළ ජීවන වියදම හමුවේ මෙවර නිවාඩු සමයේදී සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව සැළකිය යුතු අගයකින් අඩුවනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

Read More »