
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- අගෝස්තු වනවිට cash rate අගය 4.35 % ක් – ANZ පුරෝකථනයක්
- දකුණු ඔස්ට්‍රේලියා ගිලන් රථ තුළ රෝගීන් ගත කරන කාලය නැවතත් ඉහළට
- බදු විමර්ශනයකට PwC හවුල්කරුවන් 09 ක් අනිවාර්ය නිවාඩු
- ඔස්ට්‍රේලියා උපාධියක් අවසන් කර ඉතිරිවූවන්ගෙන් 40% ක් අඩු කුසලතා රැකියාවල
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27