
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- ඔස්ට්‍රේලියානු ව්‍යාපාරවලින් 40% ක් මෙම වසරේදී රැකියා කප්පාදුවල
- අවම වැටුප් පරතරය අවම කිරීම සඳහා විශේෂ වැටුප් වර්ධකයක්
- මීටර් on නොකරන NSW ටැක්සි රියදුරන්ට $ 1,000 ක දඩයක්
- දරුවන් වෙනුවෙන් වැඩිම ඉතිරිය වික්ටෝරියා දෙමව්පියන්ගෙන්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27