Today’s Top Stories – Monday 29th May, 2023

මෙල්බන් භූ චලනය වසර 120 ක වාර්තාවක් බිඳහෙළයි

බටහිර ඔස්ට්‍රේලියා අගමැති විශ්‍රාම ගනී

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි සමාගමක් බංකොළොත්

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

ඔස්ට්‍රේලියා සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවයි ?

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/05/29

================================================================================

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »