First home buy ණය අයදුම් වසර 05 කට පසු අවම අගයට

First home buyers

පළමුවරට නිවසක් මිළදී ගැනීම සඳහා (First home buy) ණය අයදුම් කල පිරිස වසර 05 කට පසු අවම අගය වාර්තා කර තිබෙනවා.

සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කර ඇති නවතම දත්තවලට අනුව පසුගිය ජනවාරි මාසයේදී අයදුම් කර ඇති ණය ඉල්ලීම්වල මුලු වටිනාකම ඩොලර් බිලියන 22.1 ක්.

එය දෙසැම්බර් මාසයට සාපේක්ෂව සියයට 8.1 ක පහළයාමක්.

ජනවාරි මාසයේදී පළමු වරට නිවාස ණයක් ඉල්ලුම් කර ඇති වැඩිම පිරිස සටහන් වන්නේ වික්ටෝරියා ප්‍රාන්තයෙනුයි.

අඩුම පිරිස Northern Territory ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

මගියෙකුට මරු කැඳවූ අනතුරින් පසු සිංගප්පූරු ගුවන් සේවයේ වෙනසක්

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් පසුගියදා මුහුණ දුන් ත්‍රාසජනක ගුවන් කැළඹීම හේතුවෙන් සමාගමේ ගුවන් ගමන් ක්‍රමවේද කිහිපයක් යාවත්කාලීන කර තිබෙනවා.

Read More »

මෙල්බන් වෙත පැමිණි විදේශිකයාගේ ගමන් මල්ලෙන් මිලියන ගණනක මත්ද්‍රව්‍ය මතුවෙයි

මෙල්බර්න් වෙත පැමිණි ගුවන් යානයක සිටි මගියෙකුගේ ගමන් මල්ලක තිබී ඩොලර් මිලියන 1.3ක කොකේන් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් පොලිස් නිලධාරියා අනතුරට ලක් කර පළාගිය සැකකරු ඇල්ලූ හැටි

සොරකම් කළ මෝටර් රථයකින් මෙල්බන්හිදී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පළා යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »