
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- වික්ටෝරියා ඉදි කිරීම් කොන්ත්‍රාත්වල අක්‍රමිකතා රැසක් එළියට
- වසරකදී ක්වීන්ස්ලන්ඩ් රථවාහන කැමරා ආදායම 70% කින් ඉහළට
- වැඩි වැටුප් ඉල්ලා පර්ත් හෙදියන් යළි සටනට
- පර්ත් පාසලේ වෙඩික්කාර සිසුවා මානසික පරීක්ෂණයකට
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27