පර්ත් පාසලේ වෙඩික්කාර සිසුවා මානසික පරීක්ෂණයකට

පර්ත් පාසලකදී වෙඩි තැබීමක් සිදුකල සිසුවාගේ මානසික සෞඛ්‍ය පරීක්ෂණ වාර්තාවක් කැඳවීමට පියවර ගෙන තිබෙනවා.

15 හැවිරිදි සිසුවා ඊයේ පර්ත් ළමා අධිකරණය හමුවේ වීඩියෝ තාක්ෂණය හමුවේ පෙනී සිටි අතර එහිදීයි මෙම නියෝගය නිකුත් කෙරුණේ.

එහිදී ලබන අගහරුවාදා දක්වා සැකකාර සිසුවා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර ඔහුට කිසිදු ඇප ඉල්ලීමකට අවසර හිමිවන්නේ නැහැ.

මෙම සිසුවාට එරෙහිව චෝදනා 07 ක් ගොණු කිරීමටයි නියමිතව ඇත්තේ.

ඔහු සතුව තිබී රයිෆල් 02 ක් සොයා ගැණුනු අතර උණ්ඩ 03 ක් සැකකාර සිසුවා විසින් භාවිත කර තිබූ බව සඳහන්.

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »