
පර්ත් පාසලකදී වෙඩි තැබීමක් සිදුකල සිසුවාගේ මානසික සෞඛ්‍ය පරීක්ෂණ වාර්තාවක් කැඳවීමට පියවර ගෙන තිබෙනවා.
15 හැවිරිදි සිසුවා ඊයේ පර්ත් ළමා අධිකරණය හමුවේ වීඩියෝ තාක්ෂණය හමුවේ පෙනී සිටි අතර එහිදීයි මෙම නියෝගය නිකුත් කෙරුණේ.
එහිදී ලබන අගහරුවාදා දක්වා සැකකාර සිසුවා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර ඔහුට කිසිදු ඇප ඉල්ලීමකට අවසර හිමිවන්නේ නැහැ.

මෙම සිසුවාට එරෙහිව චෝදනා 07 ක් ගොණු කිරීමටයි නියමිතව ඇත්තේ.
ඔහු සතුව තිබී රයිෆල් 02 ක් සොයා ගැණුනු අතර උණ්ඩ 03 ක් සැකකාර සිසුවා විසින් භාවිත කර තිබූ බව සඳහන්.
