ජාතික සමාව අයැද සිටීමේ දිනය අද

ඔස්ට්‍රේලියානු මුල් පදිංචිකරුවන් හෙවත් ඇබොරිජින්වරුන් ඇතුලු ස්වදේශික ජනතාවගෙන් සමාව අයැද සිටීමේ 06 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා.

ස්වදේශික ජනතාවට සිදුවූ අසාධාරණකම් සම්බන්ධයෙන් එවක අගමැති මැල්කම් ටර්න්බුල් විසින් ස්වදේශික ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියේ 2017 වසරේදීයි.

ස්වදේශික ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තු නියෝජනයක් ලබාදීමට ජනමත විචාරණයක් පැවැත්වීමේ සූදානමක් පවතින වාතාවරණයකදී මෙම දිනය සැමරීමද විශේෂත්වයක්.

මේ අතර ජාතික සමාව අයැද සිටීමේ දිනය සැමරීම වෙනුවෙන් අද ඔස්ටේ්‍රලියාව පුරා විවිධ වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.

https://www.9news.com.au/national/uluru-statement-from-the-heart-sixth-anniversary-architects-return-to-uluru/330da111-4a6f-45ff-8cd3-0f5ae3d29268

https://www.abc.net.au/news/2023-05-26/national-sorry-day-indigenous-australians-why-should-i-apologise/102393738

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »

සාගතයට ලක්වූ රටක් මුහුණ දෙන තත්ත්වයක් ඔස්ට්‍රේලියාවේ?

කුසගින්නෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ඉල්ලුම සපුරාලීමට සමස්ත ආහාර සහන පුණ්‍යායතනවලින් තුනෙන් දෙකකට පමණ නොහැකි වී ඇතැයි නව සමීක්ෂණ මගින් අනාවරණ වී වී තිබෙනවා.

Read More »

ආසියාවෙන් පැමිණි මිලියන ගණනක තහනම් ද්‍රව්‍ය ඇල්ලූ දැවැන්ත මෙහෙයුම

ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් මුහුදු භාණ්ඩ බහාලුම් හරහා රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ ඩොලර් මිලියන 12.4ක් වටිනා ඉලෙක්ට්‍රොනික දුම්වැටි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »