ජාතික සමාව අයැද සිටීමේ දිනය අද

ඔස්ට්‍රේලියානු මුල් පදිංචිකරුවන් හෙවත් ඇබොරිජින්වරුන් ඇතුලු ස්වදේශික ජනතාවගෙන් සමාව අයැද සිටීමේ 06 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා.

ස්වදේශික ජනතාවට සිදුවූ අසාධාරණකම් සම්බන්ධයෙන් එවක අගමැති මැල්කම් ටර්න්බුල් විසින් ස්වදේශික ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියේ 2017 වසරේදීයි.

ස්වදේශික ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තු නියෝජනයක් ලබාදීමට ජනමත විචාරණයක් පැවැත්වීමේ සූදානමක් පවතින වාතාවරණයකදී මෙම දිනය සැමරීමද විශේෂත්වයක්.

මේ අතර ජාතික සමාව අයැද සිටීමේ දිනය සැමරීම වෙනුවෙන් අද ඔස්ටේ්‍රලියාව පුරා විවිධ වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.

https://www.9news.com.au/national/uluru-statement-from-the-heart-sixth-anniversary-architects-return-to-uluru/330da111-4a6f-45ff-8cd3-0f5ae3d29268

https://www.abc.net.au/news/2023-05-26/national-sorry-day-indigenous-australians-why-should-i-apologise/102393738

Today’s Top Stories – Saturday 10th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බාල අපරාධකරුවන් වැඩිම පිරිස ක්වින්ස්ලන්ඩ් රැඳවුම් මධ්‍යස්ථානවල

අධීක්ෂණ තත්වයෙන් මුදාහරින තරුණ වරදකරුවන් අතුරින් අඩකට වැඩි පිරිසක් මාස 12 ක් ඇතුළත නැවතත් නව චෝදනා මත දඩුවම්වලට ලක් කෙරෙන බවට අනාවරණය වනවා.

Read More »

සිඩ්නි සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවෙයි

සිඩ්නි නගරයේ සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ අවධානය යොමු කර තිබෙනවා.

Read More »