Today’s Top Stories – Tuesday 23rd May, 2023

වික්ටෝරියා නිවාස හිමියන්ට අලුත් බදු – රැකියා 4,000 ක් කපා හැරේ

දෙවන රැකියාවක නිරතවන ඔස්ට්‍රේලියානුවන් ලක්ෂ 14 ක් දක්වා ඉහළට

ඔස්ට්‍රේලියානුවන්ගෙන් 2/3 ක් විශ්‍රාම දිවිය පිළිබඳ අවිනිශ්චිතභාවයක

ක්වන්ටාස් වෙතින් $ බිලියන 2.48 ක ආදායම් පුරෝකථනයක්

වට්ස්ඇප් පණිවිඩ Edit කිරීමට පහසුකම්

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/05/23

================================================================================

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »