වට්ස්ඇප් පණිවිඩ Edit කිරීමට පහසුකම්

වට්ස්ඇප් හරහා යවන ලද පණිවිඩයක් සංස්කරණය (edit) කිරීමේ පහසුකම ලබාදීමට එහි හිමිකාරීත්වය දරන මෙටා සමාගම පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කිසියම් පණිවිඩයක් යොමුකර විනාඩි 15 ක් තුළදී එය සංස්කරණය කිරීමට වට්ස්ඇප් පරිශීලකයන්ට අවස්ථාව උදාවනු ඇති.

මෙතෙක් හැකියාව පැවතුණේ යොමුකරන ලද පණිවිඩයක් මකා දැමීමට (delete) පමණයි.

එහෙත් බොහෝ පිරිසකගේ ඉල්ලීම සැළකිල්ලට ගෙනයි මෙටා සමාගම මෙම තීරණය ගෙන ඇත්තේ.

කෙසේවෙතත් මෙම පහසුකම තවමත් අත්හදා බලමින් පවතින අතර වට්ස්ඇප් මීලග යාවත්කාලීනය (update) සමග සියලු පරිශීලකයන්ට එය භාවිත කල හැකි වනවා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉතිහාසය අලුත් කරයි

අවුරුදු 16කට පසුව බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා.

Read More »

මෙල්බන් කැළඹූ අපරාධ රැසක තොරතුරු හෙළිවෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ සහ වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් නීති විරෝධී දුම්වැටි ජාවාරමට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

කොවිඩ් සහනාධාර වංචා කළ මෙල්බන් පදිංචිකරු ගැන සියල්ල හෙළිවෙයි

COVID-19 වසංගතය සමයේ සහනාධාර ලබා ගැනීමට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන් මෙල්බන්හි පදිංචිකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

පැට් කමින්ස්ගේ වාර්තාවත් එක්ක ඔස්ට්‍රේලියාවට සුපිරි ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 28ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා.

Read More »