ඔස්ට්‍රේලියා වැඩිහිටි ජනගහණයෙන් අඩකට වැඩි පිරිසකට කොවිඩ් තිබිලා

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි ජනගහණයෙන් අඩකට වැඩි පිරිසකට පසුගිය ජූනි මාසය වනවිට කොවිඩ් ආසාධනය වී තිබෙන්නට ඇතැයි නවතම සමීක්ෂණයක් අනාවරණය කරනවා.

මෙය දැනට නිල වශයෙන් තහවුරු කර ඇති කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව හා සැසඳීමේදී 03 ගුණයක් ඉහළයාමක් වනවා.

පසුගිය පෙබරවාරි මාසයේදී සිදුකල සමික්ෂණයේදී අනාවරණ වී තිබුණේ ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි ජනගහණයෙන් සියයට 17 ක් පමණක්

කොවිඩ් ආසාධිතයන් බවට පත්වන්නට ඇති බවයි.

වයස අවුරුදු 18 ත් 89 ත් අතර පුද්ගලයන් 5139 කගේ රුධිර සාම්පල ආශ්‍රිතව ලබාගත් තොරතුරු අනුවයි මෙම දත්ත හෙළිකර ගෙන ඇත්තේ.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »