
ඔස්ට්‍රේලියාව පුරා අලෙවි කරන ජනප්‍රිය chips වර්ග කිහිපයක් ආපසු කැඳවා තිබෙනවා.
ඒ ප්ලාස්ටික් කැබලි මිශ්‍රවී ඇතැයි යන සැකය මතයි.
වූල්වර්ත්ස් – කෝල්ස් ඇතුලු සුපිරි වෙළඳසැල් ගණනාවක මෙම chips විශේෂයන් අලෙවි කෙරෙන බව සඳහන්.

ග්‍රෑම් 45 සහ 170 යන බර ප්‍රමාණයන්ගෙන් මෙම chips අලෙවියට තබා ඇති බවයි පැවසෙන්නේ.
- Smith’s Cheese & Onion 45g & 170g — Best Before 17 SEP 23 (marked with DA), Time stamp between 20:28 – 22:28
- Smith’s Original 6 pack & Smith’s Original 19g included in the 20 pack Fun Mix — Best Before 10 SEP 23
