LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • වික්ටෝරියා බස් රථවල Seat belts අනිවාර්ය කරන්න යයි
  • දකුණු ඔස්ට්‍රේලියාවේ විරෝධතාකරුවන්ට එරෙහි නීති දැඩිවෙයි
  • වසර 08 කට ඉහතදී පැහැරගනු ලැබූ ඔස්ට්‍රේලියානු වෛද්‍යවරයා නිදහස්
  • ක්වන්ටාස් ආසියානු ගමනාන්ත වෙත සිදුකරන ගුවන් වාර වැඩි කරයි
  • මියගිය පුද්ගලයන්ගෙන් වාරික අය කරගැනීමට AMP රක්ෂණ සමාගමට දඩ

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27 

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »