Today’s Top Stories – Friday 19th May, 2023

ජූනි 01 සිට සෞඛ්‍ය රක්ෂණ වාරික ඉහළ යන හැටි

වික්ටෝරියා බස් රථවල Seat belts අනිවාර්ය කරන්න යයි

දැනුවත්වීමක් නොමැති වීම හමුවේ රියදුරන්ට නියමවන දඩයක්

වසර 08 කට ඉහතදී පැහැරගනු ලැබූ ඔස්ට්‍රේලියානු වෛද්‍යවරයා නිදහස්

ක්වන්ටාස් ආසියානු ගමනාන්ත වෙත සිදුකරන ගුවන් වාර වැඩි කරයි

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/05/19

================================================================================

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »