
ලබන ජූනි පළමුවනදා සිට එක් එක් සෞඛ්‍ය රක්ෂණ සමාගම් විසින් ඉහළ දමා ඇති වාරික අගයන් පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කර තිබෙනවා.
බොහෝ සමාගම් විසින් පසුගිය අප්‍රේල් 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතවූ වාරික ඉහළ දැමීම් සිදුකරනු ලැබුවේ නැහැ.
ඒ අනුව ජූනි පළමුවනදා සිට ආරම්භ වී ජූලි 01 – සැප්තැම්බර් 01 සහ ඔක්තෝබර් 01 යන දිනවල සිට බලාත්මක වන පරිදි එක් එක් සෞඛ්‍ය රක්ෂණ සමාගම් විසින් වාරික වැඩි කිරීමටයි නියමිතව ඇත්තේ.

මෙම වාරික ඉහළ දැමීම් සියයට 1.69 සිට සියයට 5.38 දක්වා වන පරාසයේ විහිදී පවතිනු ලබනවා.
මේ අතර සෞඛ්‍ය රක්ෂණ සමාගම් කිහිපයක් විසින් අවසාන දින කිහිපයේදී ලියාපදිංචි වන සහ සෞඛ්‍ය රක්ෂණය වෙනස් කරගන්නා පාරිභෝගිකයන්ට ඩොලර් 400 ත් 600 ත් අතර සහන ලබාදීමටද පියවර ගෙන තිබීම විශේෂත්වයක්.

Name | Number of insured persons | 2023 premium change average | 2023 premium change effective |
Medibank (includes ahm) | 3,755,092 | 2.96% | 1 June |
Bupa | 3,637,148 | 3.39% | 1 October |
HCF | 1,876,685 | 3.33% | 1 September |
NIB (includes AAMI, Apia, ING, Priceline, Qantas, Suncorp) | 1,255,265 | 2.72% | 1 September |
HBF (includes CUA Health) | 1,099,478 | 4.49% | 1 April |
GMHBA (includes Frank Health) | 330,988 | 2.33% | 1 October |
Australian Unity | 298,291 | 3.76% | 1 November |
Westfund | 132,798 | 2.65% | 1 April |
HIF | 102,396 | 3.10% | 1 April |
Health Partners | 96,209 | 2.93% | 1 October |
Latrobe Health | 91,940 | 2.15% | 17 April |
St Luke’s Health | 82,699 | 2.86% | 1 July |
Peoplecare | 71,055 | 2.79% | 1 April |
Queensland Country Health Fund (includes Territory Health Fund) | 68,182 | 3.17% | 1 April |
AIA Health Insurance | 52,063 | 1.69% | 1 July |
Mildura Health Fund | 35,751 | 2.48% | 1 July |
Phoenix Health Fund | 24,613 | 3.72% | 1 July |
onemedifund | 14,375 | 2.86% | 1 April |
HCi | 11,818 | No change | – |
Transport Health (division of HCF) | 7,947 | 2.49% | 1 September |
Hunter Health Insurance | 5,334 | 3.93% | 1 April |
CBHS Corporate | 2,579 | 5.38% | 1 April |