Current Affairs 2023-05-15

උසස් අධ්‍යාපනයට ඔස්ට්‍රේලියාවට එන ලාංකික සිසුන්ගේ අනාගතය – කොන්සල් කාර්යාලයේ අලුත් වන සේවා… වික්ටෝරියා / දකුණු ඔස්ට්‍රේලියා සහ ටස්මේනියා ප්‍රාන්ත සඳහා වන ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් සන්දිත් සමරසිංහ සමග සිදුකල Current Affairs වැඩසටහන

 

Today’s Top Stories – Saturday 10th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බාල අපරාධකරුවන් වැඩිම පිරිස ක්වින්ස්ලන්ඩ් රැඳවුම් මධ්‍යස්ථානවල

අධීක්ෂණ තත්වයෙන් මුදාහරින තරුණ වරදකරුවන් අතුරින් අඩකට වැඩි පිරිසක් මාස 12 ක් ඇතුළත නැවතත් නව චෝදනා මත දඩුවම්වලට ලක් කෙරෙන බවට අනාවරණය වනවා.

Read More »

සිඩ්නි සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවෙයි

සිඩ්නි නගරයේ සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ අවධානය යොමු කර තිබෙනවා.

Read More »