LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • ඉන්ෆ්ලුවන්සා ආසාධිතයන් 05 ගුණයකින් ඉහළට
  • අවුරුදු 14 ක දරුවෙකු සමග ලිංගික ක්‍රියාවල නිරතවූ මෙල්බන් ගුරුවරියකට සිර දඩුවමක්
  • වැටුප් වැඩිවීම ප්‍රමාද බවට ප්‍රාන්ත රජයකට එරෙහිව Fair work කොමිසමට පැමිණිලි
  • ඔන්ලයින් නොවන ක්‍රම මගින් Telstra බිල් ගෙවීමේ ගාස්තු $ 2.50 දක්වා ඉහළට
  • ඔස්ට්‍රේලියානුවන් සෞඛ්‍යයට වැය කරන මුදල අඩුවෙයි

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27 

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »