පාසල් සිසුන්ට ලිංගික අධ්‍යාපනය දීමට අයවැයෙන් $ මිලියන 3.5 ක්

පාසල් සිසුන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම සඳහා මෙවර ෆෙඩරල් අයවැයෙන් ඩොලර් මිලියන 3.5 ක මුදලක් වෙන් කර තිබෙනවා.

වයස අවුරුදු 16 න් ඉහළ පාසල් සිසුන් වෙනුවෙන් මෙහිදී වැඩි ප්‍රතිපාදනයක් වෙන් කිරීමටයි නියමිතව ඇත්තේ.

විශේෂයෙන් සමාජ මාධ්‍ය ප්‍රචාරණ වැඩපිළිවෙලක් හරහා සිසුන් දැනුවත් කිරීමද ප්‍රධාන ඉලක්කයක් බව සඳහන්.

කාන්තාවන් සහ ළමුන් ඉලක්ක කරගත් ප්‍රචණ්ඩ වැඩපිළිවෙල හැකිතාක් අවම කිරීමයි මෙහි ප්‍රධාන අරමුණ වන්නේ.

ඔස්ට්‍රේලියාව තුළ වයස අවුරුදු 15 ට වැඩි කාන්තාවන් අතුරින් 1/5 ක් පමණ කුමන හෝ ලිංගික ප්‍රචණ්ඩත්වයකට ගොදුරුවන බවටයි හඳුනාගෙන ඇත්තේ.

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »

Today’s Top Stories – Monday 04th December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »