Mother’s Day ඔන්ලයින් වංචා ගැන ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

මව්වරුන්ගේ දිනය ආශ්‍රිත ඔන්ලයින් වංචා සම්බන්ධයෙන් විමසිලිමත් වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක් සිදුකෙරෙනවා.

මුදල් ලබාගෙන භාණ්ඩ ප්‍රවාහනය නොකිරීම් ඉන් ප්‍රමුඛ වන බවටයි අනතුරු ඇගවෙන්නේ.

එමෙන්ම මව්වරුන්ගේ දිනය ආශ්‍රිත මිළදී ගැනීම් සඳහා විවිධ වට්ටම් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීම්ද මෙම දිනවල බහුලව දක්නට ලැබෙන බව සඳහන්.

විශේෂයෙන් භාණ්ඩයක් මිළදී ගැනීමෙන් පසු ප්‍රවාහනය කරන කාලසීමාව වැනි සාධක කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසටද ඉල්ලීමක් කෙරෙනවා.

More tips:
  • Read the terms and conditions and note any additional fees or cancellation charges before making a purchase.
  • Check the delivery timeframes.
  • Ensure the website is secure before making payment. Look for the closed padlock symbol next to the website address, and make sure the website address begins with https (remember that the “s” stands for “secure”).
  • Take screenshots and save copies of documentation such as receipts and confirmation emails.
  • Be wary of clicking links in emails or social media messages as they may direct you to a fake site or download malware to your device to steal your personal information.

අතීතයේ ගංජා භාවිතකල බව වික්ටෝරියා අගමැතිනී පිළිගනී

තමන් අතීතයේදී ගංජා භාවිතයට පෙළඹී සිටි බවට වික්ටෝරියා අගමැතිනී ජසින්ටා ඇලන් සහ භාණ්ඩාගාරික ටිම් පලස් විසින් පිළිගෙන තිබෙනවා.

Read More »

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »