Mother’s Day ඔන්ලයින් වංචා ගැන ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක්

මව්වරුන්ගේ දිනය ආශ්‍රිත ඔන්ලයින් වංචා සම්බන්ධයෙන් විමසිලිමත් වන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට දැනුම්දීමක් සිදුකෙරෙනවා.

මුදල් ලබාගෙන භාණ්ඩ ප්‍රවාහනය නොකිරීම් ඉන් ප්‍රමුඛ වන බවටයි අනතුරු ඇගවෙන්නේ.

එමෙන්ම මව්වරුන්ගේ දිනය ආශ්‍රිත මිළදී ගැනීම් සඳහා විවිධ වට්ටම් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීම්ද මෙම දිනවල බහුලව දක්නට ලැබෙන බව සඳහන්.

විශේෂයෙන් භාණ්ඩයක් මිළදී ගැනීමෙන් පසු ප්‍රවාහනය කරන කාලසීමාව වැනි සාධක කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසටද ඉල්ලීමක් කෙරෙනවා.

More tips:
  • Read the terms and conditions and note any additional fees or cancellation charges before making a purchase.
  • Check the delivery timeframes.
  • Ensure the website is secure before making payment. Look for the closed padlock symbol next to the website address, and make sure the website address begins with https (remember that the “s” stands for “secure”).
  • Take screenshots and save copies of documentation such as receipts and confirmation emails.
  • Be wary of clicking links in emails or social media messages as they may direct you to a fake site or download malware to your device to steal your personal information.

නිවසේ ඇස්බැස්ටෝස් තියෙනවා නම් සැලකිලිමත් වෙන්න

රට තුළ නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීමේ දී ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කර තිබුණ ද සෑම නිවාස තුනෙන් එකක් සඳහා තවදුරටත් ඇස්බැස්ටෝස් භාවිත කරන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »

පොලි අනුපාත වැඩි වීමේ අවදානමක් ගැන ඉඟියක්

පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබූ ෆෙඩරල් අයවැය මගින් පොලි අනුපාත වැඩි වීමේ හැකියාව ඉහළ නංවන බවට ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »