Search

නිවු සවුත් වේල්ස් කැමරා මගින් 172,000 කට දඩ පත්‍රිකා

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ වේග කැමරා මගින් හඳුනාගත් වැරදි සඳහා මෙම මූල්‍ය වර්ෂය තුළදී දඩ පත්‍රිකා 172,000 කට වැඩි සංඛ්‍යාවක් නිකුත් කර තිබෙනවා.

මේ වනවිට ප්‍රාන්තය පුරා ක්‍රියාත්මක වේග කැමරා සංඛ්‍යාව 47 ක්.

පසුගිය වසර තුළදී මෙම කැමරා මගින් ලබාගෙන ඇති ඡායාරූප සංඛ්‍යාව මිලියන 135 කට ආසන්නයි.

රියදුරු විසින් කිසියම් වරදක් සිදුකර ඇත්නම් එම අවස්ථාවේදීම ඩොලර් 362 ක දඩයක් සහ අප්‍රසාද ළකුණු 05 ක් නිකුත් කිරීම සිදුවනවා.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ වේග සීමා කැමරා පළමුවරට ස්ථාපිත කරනු ලැබුවේ 2019 වසරේදීයි.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »