ඔස්ට්‍රේලියා බන්ධනාගාරවල සිරකරුවන් 06% කින් පහළට

PRISON

ඔස්ට්‍රේලියා බන්ධනාගාරවල සිටින දඩුවම් නියමවු සිරකරුවන් සංඛ්‍යාව සියයට 07 කින් පහළගොස් තිබෙනවා.

රක්ෂිත බන්ධනාගාරගතව සිටින රැඳවියන් සංඛ්‍යාව 14,864 දක්වා අඩුවී ඇත්තේ සියයට 02 කිනුයි.

දැනට බන්ධනාගාරවල සිටින සමස්ත සිරකරුවන් ගණන 40,591 ක් වන අතර එය 2021 වසරට වඩා සියයට 06 ක පහළයාමක්.

2017 වසරෙන් පසු රැඳවියන් සංඛ්‍යාව සටහන් කල පහළම අගයද මෙයවීම විශේෂත්වයක්.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ රැඳවියන් ගණන සියයට 13 කින් සහ සොරකම් සම්බන්ධ රැඳවියන් සියයට 11 කින් පහළ ගොස් තිබෙනවා.

මගියෙකුට මරු කැඳවූ අනතුරින් පසු සිංගප්පූරු ගුවන් සේවයේ වෙනසක්

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් පසුගියදා මුහුණ දුන් ත්‍රාසජනක ගුවන් කැළඹීම හේතුවෙන් සමාගමේ ගුවන් ගමන් ක්‍රමවේද කිහිපයක් යාවත්කාලීන කර තිබෙනවා.

Read More »

මෙල්බන් වෙත පැමිණි විදේශිකයාගේ ගමන් මල්ලෙන් මිලියන ගණනක මත්ද්‍රව්‍ය මතුවෙයි

මෙල්බර්න් වෙත පැමිණි ගුවන් යානයක සිටි මගියෙකුගේ ගමන් මල්ලක තිබී ඩොලර් මිලියන 1.3ක කොකේන් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් පොලිස් නිලධාරියා අනතුරට ලක් කර පළාගිය සැකකරු ඇල්ලූ හැටි

සොරකම් කළ මෝටර් රථයකින් මෙල්බන්හිදී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පළා යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »