LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • Single parent දීමනාව දරුවාට අවුරුදු 14 ක් වනතුරු දීර්ඝ කෙරේ
  • වික්ටෝරියා රියදුරන්ටත් ඩිජිටල් රියදුරු බලපත්‍රයක්
  • අපරාධ අවම වයස ඉහළ දමන පළමු ප්‍රාන්තය බවට ACT පත්වන ළකුණු
  • රජුගේ රාජාභිෂේකයට ඔපෙරා ශාලාව ආලෝකමත් නොකළැයි චෝදනා
  • අයහපත් කාළගුණයෙන් සිඩ්නි ගුවන් ගමන් සඳහා දැඩි බාධා

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »