අයහපත් කාළගුණයෙන් සිඩ්නි ගුවන් ගමන් සඳහා දැඩි බාධා

අයහපත් කාළගුණය හමුවේ සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් සඳහා දැඩි බාධා එල්ල වී තිබෙනවා.

ගුවන් සමාගම් 30 ක පමණ ගුවන් වාර 100 කට වැඩි සංඛ්‍යාවක් අද දිනය තුළ අවලංගු කර ඇත්තේ දැඩි සුළං තත්වය හේතුවෙනුයි.

ගුවන් ධාවන පථ 03 න් 02 ක් ම වසා දැමීම හේතුවෙන් ගුවන් වාර රැසක් ප්‍රමාද කිරීමටද සිදුවී තිබෙනවා.

මේ අතර දැඩි හිමපතනය හමුවේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කඳුකර මාර්ග රැසක ගමනාගමන කටයුතු සඳහා බාධා එල්ල වී තිබෙනවා.

හදිසි ආපදා අංශ රියදුරන්ට දන්වා සිටින්නේ අනතුරු ඇගවීම් නිවේදන පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි.

Local airlines affected

Jetstar – six cancelled, eight delayed

Qantas – 22 cancelled, 27 delayed

Rex Regional Express – nine delayed

Virgin Australia – 14 cancelled, 10 delayed

FlyPelican – three delayed

International airlines affected

Air Canada – three cancelled, six delayed

Air Europa – one delayed

Air France – one cancelled, three delayed

Air New Zealand – 20 cancelled, 23 delayed

Alaska Airlines – one delayed

All Nippon Airways – one delayed

American Airlines – three cancelled, 10 delayed

Bangkok Airways – two cancelled, four delayed

British Airways – one cancelled, six delayed

China Airlines – one cancelled, two delayed

China Eastern Airlines – four cancelled, six delayed

China Southern Airlines – three delayed

Egyptair – one delayed

El Al Israel Airlines – two delayed

Emirates – 16 cancelled, 20 delayed

Etihad – 11 cancelled, 10 delayed

Fiji Airways – one cancelled, one delayed

Finnair – three delayed

Gulf Air – one delayed

Hawaiian Airlines – eight cancelled, three delayed

Japan Airlines – one delayed

KLM Royal Dutch Airlines – two delayed

LATAM Airlines – two cancelled, four delayed

Middle East Airlines – one delayed

Qatar Airways – two cancelled, two delayed

Singapore Airlines – 11 cancelled, eight delayed

SriLankan Airlines – three cancelled, two delayed

United Airlines – two cancelled, six delayed.

පොලි අනුපාත වැඩි වීමේ අවදානමක් ගැන ඉඟියක්

පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබූ ෆෙඩරල් අයවැය මගින් පොලි අනුපාත වැඩි වීමේ හැකියාව ඉහළ නංවන බවට ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »