අයහපත් කාළගුණයෙන් සිඩ්නි ගුවන් ගමන් සඳහා දැඩි බාධා

අයහපත් කාළගුණය හමුවේ සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් සඳහා දැඩි බාධා එල්ල වී තිබෙනවා.

ගුවන් සමාගම් 30 ක පමණ ගුවන් වාර 100 කට වැඩි සංඛ්‍යාවක් අද දිනය තුළ අවලංගු කර ඇත්තේ දැඩි සුළං තත්වය හේතුවෙනුයි.

ගුවන් ධාවන පථ 03 න් 02 ක් ම වසා දැමීම හේතුවෙන් ගුවන් වාර රැසක් ප්‍රමාද කිරීමටද සිදුවී තිබෙනවා.

මේ අතර දැඩි හිමපතනය හමුවේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ කඳුකර මාර්ග රැසක ගමනාගමන කටයුතු සඳහා බාධා එල්ල වී තිබෙනවා.

හදිසි ආපදා අංශ රියදුරන්ට දන්වා සිටින්නේ අනතුරු ඇගවීම් නිවේදන පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි.

Local airlines affected

Jetstar – six cancelled, eight delayed

Qantas – 22 cancelled, 27 delayed

Rex Regional Express – nine delayed

Virgin Australia – 14 cancelled, 10 delayed

FlyPelican – three delayed

International airlines affected

Air Canada – three cancelled, six delayed

Air Europa – one delayed

Air France – one cancelled, three delayed

Air New Zealand – 20 cancelled, 23 delayed

Alaska Airlines – one delayed

All Nippon Airways – one delayed

American Airlines – three cancelled, 10 delayed

Bangkok Airways – two cancelled, four delayed

British Airways – one cancelled, six delayed

China Airlines – one cancelled, two delayed

China Eastern Airlines – four cancelled, six delayed

China Southern Airlines – three delayed

Egyptair – one delayed

El Al Israel Airlines – two delayed

Emirates – 16 cancelled, 20 delayed

Etihad – 11 cancelled, 10 delayed

Fiji Airways – one cancelled, one delayed

Finnair – three delayed

Gulf Air – one delayed

Hawaiian Airlines – eight cancelled, three delayed

Japan Airlines – one delayed

KLM Royal Dutch Airlines – two delayed

LATAM Airlines – two cancelled, four delayed

Middle East Airlines – one delayed

Qatar Airways – two cancelled, two delayed

Singapore Airlines – 11 cancelled, eight delayed

SriLankan Airlines – three cancelled, two delayed

United Airlines – two cancelled, six delayed.

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »

Today’s Top Stories – Monday 04th December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »