
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- First home buyer ණය ඉල්ලුම් යළි ඉහළට
- අයවැයෙන් සංචාරක ගාස්තු හෝ බදු වැඩි නොකරන්නැයි ඉල්ලීමක්
- ඔස්ට්‍රේලියාවේ පුද්ගලික ව්‍යාපාරවලින් 1/3 ක් බදු ගෙවීම පැහැරහරී
- හදවත් රෝගීන් හඳුනාගන්න ඔස්ට්‍රේලියාවෙන් අලුත් පරීක්ෂණයක්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27