First home buyer ණය ඉල්ලුම් යළි ඉහළට

First home buyers

පළමුවරට නිවසක් මිළදී ගැනීම සඳහා First home buyer නිවාස ණයක් ඉල්ලුම් කල පිරිස මාර්තු මාසයේදී සියයට 15.8 කින් ඉහළ ගොස් තිබෙනවා.

එය වසර 05 කට පසු අවම අගය පෙබරවාරි මාසයේදී සටහන් කර තිබුණා.

සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තා අනුව පසුගිය මාර්තු මාසයේදී First home buyer නිවාස ණයෙහි මුලු වටිනාකම සටහන් වූයේ ඩොලර් බිලියන 24 ක් ලෙසයි.

එයින් වැඩිම පිරිසක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වන අතර අඩුම නිවාස ණය ලාභීන් සංඛ්‍යාව සටහන්වී ඇත්තේ Northern Territory ප්‍රාන්තයෙනුයි.

කෙසේවෙතත් පසුගිය වසරේ මාර්තු කාර්තුව හා සසඳා බැලීමේදී තවමත් First home buyer ණය අයදුම්කිරීම පවතින්නේ පහළ අගයකයි.

කාන්තාවන්ගේ මූලික අවශ්‍යතාවයක් බදුවලින් නිදහස් කරන්නැයි ඉල්ලීම්

බ්‍රිතාන්‍ය කාන්තාවන්ගේ යට ඇඳුම් සහ සනීපාරක්ෂක තුවා සඳහා බදු මුදල් අය කිරීම සාධාරණ නොවන බවට සමාජ කතිකාවක් නිර්මාණය වී තිබෙනවා.

Read More »

අද (17) සිට ශ්‍රී ලංකාවේ නව වීසා ක්‍රමවේදයක්

අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය සහ නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරෙනවා.

Read More »

සිඩ්නි පාසලක් අසල පිහි ඇනුමකින් 18 හැවිරිදි සිසුවෙක් මියගිය සිද්ධියට තවත් පිරිසක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නි ප්‍රදේශයේ පාසලක් අසලදී පිහි ඇනුමකින් 18 හැවිරිදි පිරිමි ළමයෙකු මියගිය සිද්ධියට තවත් පිරිමි ළමයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රිය ධාවනයේදී කෝපයට පත්වන ඔස්ට්‍රේලියානු රියදුරන් ගැන හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් රිය ධාවනයේදී ප්‍රකෝපකාරීව හැසිරෙන බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් විවේකය ගත කරන ආකාරය ගැන නවතම අධ්‍යයනයක්

ඔස්ට්‍රේලියානුවන් තම විනෝදය සහ විවේකය සඳහා කාලය ගත කළ ආකාරය පිළිබඳ නවතම අධ්‍යනයක් ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශය මගින් සිදු කර තිබෙනවා.

Read More »

බැංකු කාඩ්පත් වංචා නිසා ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වෙයි

පසුගිය වසරේ දී පමණක් බැංකු කාඩ්පත් වංචා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වි ඇති බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »