
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- මොරිසන් රජයේ අවසාන වසරේදී $ බිලියන 21 ක් බාහිර සේවකයන්ට ගෙවලා
- ඔස්ට්‍රේලියානුවන් 400,000 ක් ඇල්කොහොල් අත්හිටුවන්න යයි
- වාර්ෂිකව Aged care සේවකයන් 65,000 ක් වෘත්තිය අත්හරී
- පුද්ගලික පාසල් වෙත යොමුවන ඔස්ට්‍රේලියා ගුරුවරුන් ඉහළට
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27