
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- වසර 23 කට පසු මැයි සති අන්තයේ මෙල්බන් සිසිල්ම දිනය අද
- සියලුම ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩිවීමකට තවත් වසරකට වැඩි කාලයක්
- සිඩ්නි වරාය පාලම නවීකරණයට $ මිලියන 45.2 ක්
- කාසියක් නිසා ආසියානු රටක් ඔස්ට්‍රේලියාව සමග අවුලක
- අන්තර්ජාල භාණ්ඩ වෙන්දේසිවල PayID ජාවාරමක්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27