
අන්තර්ජාලය ඔස්සේ අලෙවි කරන වරක් භාවිත කරන ලද භාණ්ඩ වෙන්දේසිවලදී යොදාගැනීම සම්බන්ධ PayID ජාවාරමක් පිළිබඳ NAB බැංකුව අනතුරු අගවනවා.
ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවුඩයක් ලෙස මෙම වංචාව සිදුකරන බවටයි ඔවුන් විසින් සිය පාරිභෝගිකයන්ට දන්වා සිටින්නේ.
PayID සම්බන්ධ වංචා හමුවේ ඔස්ටේ්‍රලියානුවන් විසින් පසුගිය වසරේදී අහිමි කරගෙන ඇති මුදල ඩොලර් 260,000 කට ආසන්නයි.

PayID සම්බන්ධ ගණුදෙනුවලදී කිසිදු මුදල් ගෙවීමක් සිය බැංකුව විසින් අපේක්ෂා නොකරන බවද බැංකුව දන්වා සිටිනවා.
