අන්තර්ජාල භාණ්ඩ වෙන්දේසිවල PayID ජාවාරමක්

අන්තර්ජාලය ඔස්සේ අලෙවි කරන වරක් භාවිත කරන ලද භාණ්ඩ වෙන්දේසිවලදී යොදාගැනීම සම්බන්ධ PayID ජාවාරමක් පිළිබඳ NAB බැංකුව අනතුරු අගවනවා.

ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවුඩයක් ලෙස මෙම වංචාව සිදුකරන බවටයි ඔවුන් විසින් සිය පාරිභෝගිකයන්ට දන්වා සිටින්නේ.

PayID සම්බන්ධ වංචා හමුවේ ඔස්ටේ්‍රලියානුවන් විසින් පසුගිය වසරේදී අහිමි කරගෙන ඇති මුදල ඩොලර් 260,000 කට ආසන්නයි.

PayID සම්බන්ධ ගණුදෙනුවලදී කිසිදු මුදල් ගෙවීමක් සිය බැංකුව විසින් අපේක්ෂා නොකරන බවද බැංකුව දන්වා සිටිනවා.

https://www.9news.com.au/national/nab-bank-warns-of-new-pay-id-scam-online/61139554-119e-41ed-aca2-90f68ee46c9e

මරණ ගණන වත් තවම නොදන්න අසල්වැසියාගේ ව්‍යසනය

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමේ ව්‍යසනයෙන් පසු 4,000ක පමණ පිරිසකට ආහාර, ජලය සහ නවාතැන් ඇතුලු ආධාර අවශ්‍ය බව මානුෂීය සහන සංවිධාන පවසනවා.

Read More »

මුහුදේ ඉන්න මසුන් ඔස්ට්‍රේලියාව පළමු තැනට රැගෙන එයි

ලොව පුරා මුහුදු තීරයන්වලට සාපේක්ෂව ඔස්ට්‍රේලියාව අවට මුහුදු කලාපයේ මත්ස්‍ය විශේෂ වැඩි ප්‍රමාණයක් ජීවත්වන බවට නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

හොබාර්ට්හි පාසල් අසල සුදු වෑන් භීතිකාවක්

ටස්මේනියා ප්‍රාන්තයේ හොබාර්ට්හි ප්‍රාථමික පාසල් සිසුන්ට සුදු පැහැති වෑන් රථයකින් පැමිණ පැණි රස කෑම වර්ග ලබා දෙන පුද්ගලයෙකු සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »