වසර 23 කට පසු මැයි සති අන්තයේ මෙල්බන් සිසිල්ම දිනය අද

වසර 23 කට පසු මැයි මාසයේ සති අන්තයේ දිනයකදී මෙල්බන් නගරයෙන් සටහන් වන සිසිල්ම දිනය අද සටහන් වනු ඇති බවට අනාවැකි පළවනවා.

ඇතැම් ප්‍රදේශවල අද උෂ්ණත්වය සෙල්සියස් අංශක 05 ත් 08 ත් අතර අගයකට අඩු වනු ඇති බවයි කාළගුණ විද්‍යා කාර්යාංශය සඳහන් කලේ.

ඇඩිලේඩ් – සිඩ්නි සහ හෝබාට් නගරවලද අද සහ හෙට සිසිල් කාළගුණ තත්වයකුයි අපේක්ෂා කෙරෙන්නේ.

මීට අමතරව ප්‍රාන්ත ගණනාවක වැසි – අයිස් වැසි මෙන්ම හිමපතනයන්ද බලාපොරොත්තු වන බව කාළගුණ විද්‍යා කාර්යාංශය කියාසිටියා.

ප්‍රධාන නගර සළකා බැලීමේදී ඩාර්වින් හැර අනෙකුත් සෑම නගරයකම උපරිම උෂ්ණත්වය සටහන් වන්නේ සෙල්සියස් අංශක 30 ට අඩුවෙනුයි.

The maximum temperatures for the capitals are Sydney 22, Melbourne 13, Brisbane 26, Perth 19, Adelaide 15, Hobart 13, Canberra 16 and Darwin 33 degrees.
Tomorrow the maximum temperatures for the capitals are Sydney 18, Melbourne 13, Brisbane 26, Perth 24, Adelaide 16, Hobart 12, Canberra 9 and Darwin 34.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »