
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- ෆෙඩරල් අයවැයෙන් ජීවන වියදමට සහන පැකේජයක්
- අද සිට වික්ටෝරියා කාළගුණයේ වෙනසක්
- වික්ටෝරියා ගිලන් රථ සේවය තවමත් නියමිත ඉලක්කවලට පසුපසින්
- NSW තාවකාලික ගුරුවරුන් 10,000 ක් ස්ථිර කිරීම ඇරඹෙයි
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27