
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- ඔස්ට්‍රේලියානුවන් මිලියන ගණනකට බලපාන තීරණයක් අද
- ෆෙඩරල් අයවැයේදී Jobseeker දීමනා ඉහළ නැංවීමක්
- AI අවභාවිතයෙන් ඔස්ට්‍රේලියානුවන් ගලවා ගැනීමට නීති නැතැයි චෝදනා
- ළමා ලිංගික අපරාධකරුවන්ට ක්වීන්ස්ලන්ඩ් නව දැඩි නීති
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27