ඔස්ට්‍රේලියා සුලු පරිමාණ ව්‍යාපාර සඳහා අඩු පොළී ණය දීමේ වැඩසටහනක්

ඔස්ට්‍රේලියාව තුළ ස්ථාපිත සුලු පරිමාණ ව්‍යාපාර සඳහා අඩු පොළී ණය ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන දැන් ක්‍රියාත්මකයි.

ඩොලර් 10,000 ක අවම ණය මුදලක සිට ගෙවීමේ හැකියාව මත පදනම්ව ණය ඉල්ලුම් කිරීමට මෙහිදී අවස්ථාව හිමිවනු ඇති.

මාස 18 ක කෙටි කාලීන ණයක් ලෙසක් මෙම ක්‍රමය ක්‍රියාත්මක වන අතර අඩු පොළියක් අය කිරීම විශේෂත්වයක්.

මේ සඳහා සුදුසුකම් ලබන ව්‍යාපාර ස්ථාපිත කර තිබිය යුතු ප්‍රදේශ සහ සපුරාලිය යුතු අනෙකුත් කොන්දේසි කිහිපයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

SOURCE :

https://australianbusinessfunds.com.au/australian-business-funds/?fbclid=IwAR0gEh6vp5QdqlCdxAl56vKsKAq2Qa2lk64z1f4Zj-A70IPWcPpzmZ-tfFs

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »