Today’s Top Stories – Saturday 29th April, 2023

වසර 02 කදී සංක්‍රමණිකයන් ලක්ෂ 07 ක් ඔස්ට්‍රේලියාවට

Backpacker රැකියා රැසක් අහිමිවන ළකුණු

“ඔස්ට්‍රේලියාවට එන විදෙස් සිසුන් හෝ පුහුණු ශ්‍රමිකයන් කරදරයක් නොවේ”

ක්‍රීඩා සහ ශරීර සුවතා සඳහා ඔස්ට්‍රේලියානුවන් $ බිලියන 12 ක් වැය කරයි

AFL ඉලක්ක කර හෝබාර්ට් වෙත නව ක්‍රීඩාංගණයක්

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/04/29

================================================================================

හිටපු ක්‍රිකට් ප්‍රවීණයාගේ නමට වෙන් වූ ක්‍රීඩාංගණයේ නම වෙනස් වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර්ගේ නමින් නම් කර ඇති Michael Slater Oval ක්‍රීඩාංගනයෙන් එම නම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා මර්ෆි සොයන්න ගිය පොලිසියට නොසිතූ දෙයක් හමුවෙයි

බැලරට් ප්‍රදේශයෙන් අතුරුදන් වූ සමන්තා මර්ෆි සොයා අද ආරම්භ වූ විමර්ශනයේදී බැලරට් නගරයට ආසන්න ප්‍රදේශයේ වේල්ලක් අසල තිබී දුරකථනයක් ලෙස සැක කෙරෙන උපකරණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »