මෙල්බන් හි කොරෝනා නීති ලිහිල් කරන්නැයි ඉල්ලා තවත් විරෝධතා පෙළපාලියක්! – AusLanka TV – Australian News for the Sri Lankan community

මෙල්බන් හි කොරෝනා නීති ලිහිල් කරන්නැයි ඉල්ලා තවත් විරෝධතා පෙළපාලියක්!

මෙල්බන් හි කොරෝනා නීති ලිහිල් කරන්නැයි ඉල්ලා තවත් විරෝධතා පෙළපාලියක්!

මෙල්බන් හි කොරෝනා නීති ලිහිල් කරන්නැයි ඉල්ලා තවත් විරෝධතා පෙළපාලියක්!

Melbourne anti-lockdown protest sees around 400 demonstrators arrested and fined.

ඊයේ(03/11) මෙල්බන්හි තවදුරටත් කොරෝනා නීති ලිහිල් කරන ලෙසට වික්ටෝරියානු පාර්ලිමේන්තුව ඉදිරිපිට 400කට වඩා වැඩි විරෝධතාකරුවන් පිරිසක් රැස් වී ඇති බවට සඳහන්. 

මෙම පිරිස මැඩ පැවැත්වීමට පොලීසියට capsicum ඉසින යෙදීමට සිදු විය​.

වික්ටෝරියා පොලිසිය පැවසුවේ පුද්ගලයින් 404 දෙනෙකු අත්අඩංගුවට ගෙන 395 දෙනෙකුට දඬුවම් ලබා දී ඇති බවයි.

සමහරුන්ට මුහුණු ආවරණ පැළඳ නොසිටීම​, කි.මී. 25ක සීමාව කඩ කිරීම සහ මහජන සෞඛ්‍ය නීති පිලි නොපැදීම හේතුවෙන් දඩ මුදල් නියම විය.

මේ අතර, වික්ටෝරියානු සෞඛ්‍ය අමාත්‍ය Martin Foley ඊයේ දෛනික කොරෝනා පුවත්පත් සාකච්ඡාවේදී  සඳහන් කලේ සිව්වන දිනටත් වික්ටෝරියාහි කිසිඳු කොරෝනා රෝගියෙකු හෝ මරණයක් වාර්තා නොවූවද  නීති රීති වලට අනුකූල වන ලෙසයි.

(ABCNews)

 

COMMENTS