Search

මෙවර ශීත සෘතුව ගැන කලින්ම අනාවැකියක්

මෙවර ශීත සෘතුව සාමාන්‍ය තත්වයට වඩා වියළි ස්වභාවයක් ගනු ඇති බවට කාළගුණ අංශ විසින් අනාවැකි පළකරනවා.

දැනට ඔස්ට්‍රේලියාවට බලපා ඇති එල් නිනෝ දේශගුණ විපර්යාසය ඊට හේතුව ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

මෙම තත්වය ලබන වසර දක්වා පැවතිය හැකි බවටයි කාළගුණ විද්‍යා කාර්යාංශය පුරෝකථනය කර සිටින්නේ.

කෙසේවෙතත් වර්ෂාව ලැබීම මත මෙම තත්වයේ වෙනසක් සිදුවිය හැකි බවටද අනාවැකි පළවනවා.

https://www.9news.com.au/national/australia-weather-el-nino-could-form-winter-bureau-meteorology-climate-driver-update/9d6cabaa-63a0-422c-a2be-55271a4a6199

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »