මෙවර ශීත සෘතුව ගැන කලින්ම අනාවැකියක්

මෙවර ශීත සෘතුව සාමාන්‍ය තත්වයට වඩා වියළි ස්වභාවයක් ගනු ඇති බවට කාළගුණ අංශ විසින් අනාවැකි පළකරනවා.

දැනට ඔස්ට්‍රේලියාවට බලපා ඇති එල් නිනෝ දේශගුණ විපර්යාසය ඊට හේතුව ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

මෙම තත්වය ලබන වසර දක්වා පැවතිය හැකි බවටයි කාළගුණ විද්‍යා කාර්යාංශය පුරෝකථනය කර සිටින්නේ.

කෙසේවෙතත් වර්ෂාව ලැබීම මත මෙම තත්වයේ වෙනසක් සිදුවිය හැකි බවටද අනාවැකි පළවනවා.

https://www.9news.com.au/national/australia-weather-el-nino-could-form-winter-bureau-meteorology-climate-driver-update/9d6cabaa-63a0-422c-a2be-55271a4a6199

මදුරුවන්ගෙන් බෝවන රෝගයකට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් නව එන්නතක් සොයයි

මදුරුවන්ගෙන් බෝවන ජැපනීස් එන්සපලයිටීස් (Japanese encephalitis) වෛරසයට ප්‍රතික්‍රියා කිරීම සඳහා නව එන්නතක් අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් පවසනවා.

Read More »

හිටපු ක්‍රිකට් ප්‍රවීණයාගේ නමට වෙන් වූ ක්‍රීඩාංගණයේ නම වෙනස් වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර්ගේ නමින් නම් කර ඇති Michael Slater Oval ක්‍රීඩාංගනයෙන් එම නම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා මර්ෆි සොයන්න ගිය පොලිසියට නොසිතූ දෙයක් හමුවෙයි

බැලරට් ප්‍රදේශයෙන් අතුරුදන් වූ සමන්තා මර්ෆි සොයා අද ආරම්භ වූ විමර්ශනයේදී බැලරට් නගරයට ආසන්න ප්‍රදේශයේ වේල්ලක් අසල තිබී දුරකථනයක් ලෙස සැක කෙරෙන උපකරණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »