
ඔස්ට්‍රේලියාව පුරා Centrelink ඔන්ලයින් සේවා වල බිඳවැටීමක් වාර්තා වී තිබෙනවා.
ප්‍රධාන බැංකු කිහිපයක්ම දන්වා ඇත්තේ ගෙවීම් රැසක ප්‍රමාදයක් පැවතිය හැකි බවටයි.
අද අලුයම 01 පමණ සිට මෙම දෝෂය පැවතී ඇති අතර පෙරවරු 08.30 සිට 11 පමණ දක්වා එහි උච්චතම අවස්ථාව සටහන් වී තිබුණා.

Centrelink වෙබ් අඩවියේ මෙන්ම ජංගම දුරකථන ඇප්ලිකේෂනයේද මෙම දෝෂය පවතින බවයි පරිශීලකයන් වාර්තා කර ඇත්තේ.
https://7news.com.au/business/centrelink/centrelink-services-crash-across-the-country-c-10458727
