මෙල්බර්න් කුසලානය(Melbourne Cup) පලමුවරට ප්‍රේක්‍ෂකයින් නොමැතිව අද පැවැත්වීමට නියමිතය​.

මෙල්බර්න් කුසලානය( Melbourne Cup) පලමුවරට ප්‍රේක්‍ෂකයින් නොමැතිව අද පැවැත්වීමට නියමිතය​.

Parks and pubs expecting a boom as Melbourne Cup runs without a crowd.

 අද Flemingtonහි පැවැත්වීමට නියමිත Melbourne Cup (මෙල්බර්න් කුසලානය) නැමැති​ සාම්ප්‍රදායික උත්සවය සියැසින් දැක බලා භුක්ති විඳීමට නොහැකි වුවත් මෙල්බන් වැසියන් උද්‍යාන සහ මත්පැන්හල් වෙත ඇදී යනු ඇත.

COVID-19 වසංගතය නිසා ඩොලර් මිලියන 7.75 ක වටිනාකමින් යුත් මෙම අශ්ව ධාවන තරඟය ප්‍රථම වරට සමූහයක් නොමැතිව සිදු කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.

අද Flemington නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 29 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර එය 2014 වර්‍ෂයෙන් පසු උණුසුම්ම කුසලාන දිනය බවට පත් වනු ඇත​.

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »