ෆෙඩරල් රජයෙන් ප්ලාස්ටික් ගැන වැදගත් තීන්දුවක්

2040 වසර වනවිට සියලුම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමට ෆෙඩරල් රජය ඉලක්ක කර තිබෙනවා.

දැනට එම ප්‍රතිශතය සටහන්වන්නේ සියයට 16 ක් ලෙසටයි.

වසරකට ඔස්ට්‍රේලියාව තුළදී එකතුවන ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් මිලියන 01 කට ආසන්නයි.

පැවති රජය සැළසුම් කර තිබුණේ 2025 වසර වනවිට ප්ලාස්ටික්වලින් සියයට 70 ක් පමණ ප්‍රතිචක්‍රීකරණය කිරීමටයි.

නිවු සවුත් වේල්ස් සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත විසින් ගතවූ මාසය තුළදී තනි පුද්ගල භාවිත ප්ලාස්ටික් සම්බන්ධයෙන් නව නිතිද පණවනු ලැබුවා.

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »