කොවිඩ් හඳුනාගන්න සුනඛයන් යොදාගන්න යයි

කිසියම් අයෙකුට කොවිඩ් වෛරසය වැළඳී ඇති දැයි දැන ගැනීමේ හැකියාව, පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමට පුහුණු කල සුනඛයන් සතු බව අධ්‍යයනයකදී අනාවරණය වී තිබෙනවා.

එහි නිරවද්‍යභාවය සියයට 95 ක් බවයි මෙහිදී තහවුරු කරගෙන ඇත්තේ.

මෙම පර්යේෂණය තවදුරටත් සිදුකෙරෙමින් පවතින අතර එය ස්ථිරවම භාවිතයට ගතහොත් කොවිඩ් හඳුනාගැනීම සඳහා දැනට වැය කරන අතිවිශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකිවනු ඇති බව සඳහන්.

කිසියම් අයෙකුගේ දණහිසෙන් පහළ ඉව කිරීම හරහා මෙලෙස කොවිඩ් ආසාධිතයෙකු නොමැතිද යන්න තහවුරු කරගැනීමයි එහිදී සිදුවන්නේ.

මීට අමතරව පිළිකා වැනි රෝග හඳුනාගැනීමටද විශේෂ පුහුණු සුනඛයන් යොදා ගැනීමට ඇති හැකියාව සොයා බැලෙමින් පවතිනවා.

ලොව පළමු වරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »