Search

මෙල්බන් එවීමට සූදානම් කර තිබූ “අයිස්” කිලෝ 45 ක් අල්ලයි

මෙල්බන් නගරය දක්වා එවීමට සූදානම් කර තිබූ අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 45 ක් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

මෙක්සිකෝවේ සිට හොංකොං හරහා යන්ත්‍ර සූත්‍රවල සගවා මෙම උපකරණ තොගය එවා ඇති බව සඳහන්.

මීට පෙර දියරමය අයිස් ටොන් 1.8 ක් එවා තිබුණේද මෙම මාර්ගය හරහා වීම විශේෂත්වයක්.

මෙම මාසය මුලදී සිදුකර ඇති අදාළ වැටලීමට අයත් මත්ද්‍රව්‍යවල වටිනාකම සම්බන්ධයෙන් මෙතෙක් නිල තොරතුරු ප්‍රකාශයට පත් කර නැහැ.

source :

https://www.9news.com.au/national/major-drug-bust-blocks-45kg-of-meth-headed-for-melbourne/8c41d276-c0b4-4b01-9c3f-5422c14710b5

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »