Search

මෙම වසර තුළදී ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට ?

මෙම වසරේදී ඔස්ට්‍රේලියාව අනිවාර්යයෙන්ම ආර්ථික අවපාතයක් කරා ගමන් කරනු ඇති බවට ස්වාධීන වාර්තාවක් අනතුරු අගවා තිබෙනවා.

ෆෙඩරල් සංචිත බැංකුව විසින් පළකර ඇති පුරෝකථනයක් සැළකිල්ලට ගෙනයි ඔවුන් මෙම අනාවැකිය පළකර ඇත්තේ.

දැනට සියයට 3.6 ක් ලෙස පවතින මෙරට අගය ඉදිරියේදී නැවතත් ඉහළ යනු ඇති බවට පළවන වාර්තාද මෙහිදී අවධානයට ලක් කර තිබෙනවා.

ඊට සමගාමීව ණය වාරික ඉහළයාමත් භාණ්ඩ මිල ගණන්වල සිදුවිය හැකි වෙනස්කම්ද සැළකිල්ලට ගෙනයි මෙම වාර්තාව නිකුත් කර ඇත්තේ.

මෙම වසරේදී ඔස්ට්‍රේලියා ආර්ථික වර්ධනය සියයට 1.5 ක් සහ ලබන වසරේදී සියයට 1.2 ක් වැනි පහළ අගයක පවතිනු ඇති බවටද මෙහිදී අනාවැකි පළකර තිබෙනවා.

සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ෆයිසර් මුස්තාෆා නම් කෙරේ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆාගේ නම යෝජනා වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද රු.190ට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 10) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රධාන ගංගාවක භයානක මෝරු තර්ජනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් හි පිහිටි මෙචෙල් ගඟේ මසුන් ඇල්ලීමේ සහ පිහිනුම් කටයුතුවල නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට බලධාරීන් විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »