ACT ප්රාන්තයේ මාර්ග නීති කඩ කිරීම් සඳහා පණවන දඩ මුදල් ඉහළ නංවන ලෙසට වන යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
රිය අනතුරකදී දැනට අය කෙරෙන දඩ මුදල කිහිප ගුණයකින් වැඩි කල යුතු බවටයි එමගින් යෝජනා කර ඇත්තේ.
පසුගිය වසරේදී ACT ප්රාන්තයේ මහා මාර්ගවලදී රිය අනතුරු හමුවේ පුද්ගල මරණ 18 ක් වාර්තා වී ඇති අතර ඉන් බහුතරයකට හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ නියමිත වේගය ඉක්මවා රිය ධාවනයයි.
පසුගිය වසරේදී අවධානම් සහගත අන්දමින් රිය ධාවනයෙහි නිරත වූ රියදුරන් 137 දෙනෙකු හඳුනාගත් බවද ACT ප්රාන්ත පොලිසිය සඳහන් කලා.
අද නිකුත් කෙරුණු නිර්දේශ අතරට යෝජනා 30 ක් ඇතුළත්.
- A review into past dangerous driving offences to determine if there is a trend of punishments being light-handed.
- An update to the offence of culpable driving causing death, with vehicular manslaughter suggested.
- Legislation for a neutral presumption of bail for serious dangerous driving offences.
- More transparency in the Sentence Administration Board’s decisions.
- Changes to be able to restrict or suspend drivers’ licences while an offender is on parole.
- New offences for passengers who flee the scene of a crash.
- Police powers to confiscate mobile phones at the time of an accident.
- More data on how drug-taking impairs drivers, as well as better education programs.
- A status report on the government’s consideration of electronic monitoring options.
- The establishment of a family room at court so loved ones of victims can minimise interactions with defendants.