LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • සුභසාධක දීමනා රැසක් ලබන මාසයේදී යළි ඉහළට ?
  • විපක්ෂ නායකගේ ජනප්‍රියතාවය පහළට
  • ආසියානු රටකට ඔස්ට්‍රේලියාවෙන් Student වීසා වාරණයක්
  • ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ආයතන 02 කින් රැකියා 1,000 ක කප්පාදුවක්
  • නව මෝටර් රථ සඳහා ඉන්ධන කාර්යක්ෂමතා නව ප්‍රමිතීන්

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »