LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

AUS LANKA RADIO

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • ස්වදේශික ජනමත විචාරණය ගැන 1/5 ක් දෙගිඩියාවෙන්
  • මෙල්බන් ශ්‍රී ලංකන් අවුල ගැන වාර්තාවක් කැඳවයි
  • මෙල්බන් දුම්රිය ප්‍රමාද අවලංගු කිරීම් අඩුම – වැඩිම මාර්ග
  • වික්ටෝරියා ප්‍රාන්තයේ හෙරොයින් ආශ්‍රිත මරණ ඉහළ යයි
  • ක්වීන්ස්ලන්ඩ් නිවාස inspection නීති සඳහා නව රෙගුලාසි

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »