Search

මෙල්බන් rail link ඉදිකිරීම්වල ප්‍රමාදයක්

මෙල්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා දිවෙන rail link සේවාව ආරම්භ කිරීම ප්‍රමාද කිරීමට සිදුවන බව වික්ටෝරයා ප්‍රාන්ත රජය අද නිවේදනය කලා.

2029 දී අවසන් කිරීමට නියමිතවූ එම ඉදි කිරීම්වල ප්‍රමාදයට මෙල්බන් ගුවන් තොටුපළ සහ එහි ඉදිකිරීම් භාර පුද්ගලික සමාගම සෘජුව වගකිවයුතු බවටයි වික්ටෝරියා උප අගමැති සහ ප්‍රවාහන ඇමති ජසින්ටා ඇලන් අවධාරණය කලේ.

එමෙන්ම ෆෙඩරල් සහ ප්‍රාන්ත රජයන් විසින් ප්‍රමාණවත් පරිදි ප්‍රතිපාදන වෙන් නොකිරීමද ඊට බලපා ඇති බවයි ඇමතිනිය කියාසිටියේ.

මෙල්බන් නගරයේ සිට ගුවන් තොටුපළට අඩු කාලයකින් ගමන් කිරීම පුලුල් කිරීමටයි සේවාව සැළසුම් කර ඇත්තේ.

https://www.abc.net.au/news/2023-04-17/melbourne-airport-rail-link-delay/102230720

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »