මෙල්බන් rail link ඉදිකිරීම්වල ප්‍රමාදයක්

මෙල්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා දිවෙන rail link සේවාව ආරම්භ කිරීම ප්‍රමාද කිරීමට සිදුවන බව වික්ටෝරයා ප්‍රාන්ත රජය අද නිවේදනය කලා.

2029 දී අවසන් කිරීමට නියමිතවූ එම ඉදි කිරීම්වල ප්‍රමාදයට මෙල්බන් ගුවන් තොටුපළ සහ එහි ඉදිකිරීම් භාර පුද්ගලික සමාගම සෘජුව වගකිවයුතු බවටයි වික්ටෝරියා උප අගමැති සහ ප්‍රවාහන ඇමති ජසින්ටා ඇලන් අවධාරණය කලේ.

එමෙන්ම ෆෙඩරල් සහ ප්‍රාන්ත රජයන් විසින් ප්‍රමාණවත් පරිදි ප්‍රතිපාදන වෙන් නොකිරීමද ඊට බලපා ඇති බවයි ඇමතිනිය කියාසිටියේ.

මෙල්බන් නගරයේ සිට ගුවන් තොටුපළට අඩු කාලයකින් ගමන් කිරීම පුලුල් කිරීමටයි සේවාව සැළසුම් කර ඇත්තේ.

https://www.abc.net.au/news/2023-04-17/melbourne-airport-rail-link-delay/102230720

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »