Search

Today’s Top Stories – Monday 17th April, 2023

ඔස්ට්‍රේලියාවේ වැඩිම ජනගහණය සහිත නගරය බවට මෙල්බන් පත්වෙයි

Bulk billing වෛද්‍ය ගෙවීම් ගැන ආන්දෝලනාත්මක වාර්තාවක්

පෝටර් ඩේවිස් නිවාස හිමියන්ට සුභ ආරංචියක්

නිවාස කුළී ගෙවන්න අත්‍යවශ්‍ය සේවකයන් දෙවන රැකියාවක

දකුණු ඔස්ට්‍රේලියාවේ පෙර පාසල් වයස අවුරුද්දකින් පෙරට

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/04/17

================================================================================

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »