ඉල්සා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවු හානිය ඩොලර් බිලියන ගණනක් විය හැකි බවට තක්සේරු කර තිබෙනවා.
බටහිර ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරික ස්ථාන රැසකට දැඩි හානි සිදුවී ඇති බව සඳහන්.
කෙසේවෙතත් සමස්ත හානිය මේ දක්වා නිශ්චිතව ගණනය කර නැහැ.
පැයට කිලෝමීටර් 289 ක වේගයෙන් සුළං හැමූ ඉල්සා සුළි කුණාටුව මේ වනවිට Northern Territory වෙත ගමන් කරමින් පවතිනවා.
එහිදී කුණාටුවේ බලපෑම තරමක් අඩුවී ඉදිරි දිනවල රටින් බැහැරට ගමන් කිරීමට නියමිතයි.