
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- මාස ගණනක් ඔස්ට්‍රේලියා වරායන්හි ගොඩගැසී තිබූ රථවාහන නිදහස් කෙරේ
- පාසල්වල දුරකථන තහනම් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක්
- උපතේදී දරුවන් මියයන පවුල් වෙනුවෙන් $ මිලියන 05 ක්
- ඉදිරි වසර 22 දී ඔස්ට්‍රේලියාවෙන් පිළිකා මරණ ලක්ෂ 15 ක්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27