
උපතේදී දරුවන් මියයන පවුල්වල සාමාජිකයන්ගේ සුභ සාධනය වෙනුවෙන් ඩොලර් මිලියන 05 ක මුදලක් වෙන් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
ඉන් වැඩි කොටසක් දුෂ්කර සහ අධි අවධානම් ප්‍රජාව වෙත ලබාදීමටයි නියමිතව ඇත්තේ.
ඉදිරි වසර 03 ක කාලය තුළදී මෙම මුදල් බෙදාදීමට සැලසුම් කර ඇති බව ෆෙඩරල් රජය නිවේදනය කර සිටිනවා.

ප්‍රධාන ස්වේච්ඡා සංවිධාන 03 ක් හරහා එම ප්‍රතිපාදන ලබාදීමට නියමිතයි.
පසුගිය වසර 20 පුරා ඔස්ට්‍රේලියාවේ ළමා උපත් 1,000 කට උපතේදී මියයන දරුවන් සංඛ්‍යාව 07-08 ත් අතර අගයක පවතිනවා.
